Skip to content
V
සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට
සයුරෙන් එතෙර

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

By News Room · 9 April 2026

අමෙරිකාව සමග සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඉරාන දූත පිරිසක් අද (09) දිනයේ පාකිස්ථානය බලා පිටත්ව යන බව පාකිස්ථානයේ ඉරාන තානාපතිවරයා තහවුරු කර තිබෙනවා. දෙරට අතර පවතින යුදමය වාතාවරණය නිමා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සාකච්ඡා ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Related articles

කැනඩා භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක දැවැන්ත බද්දක්

කැනඩා භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක දැවැන්ත බද්දක්

21 July 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024