Skip to content
V
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත: 'සමරිසි විවාහ බලාත්මක කිරීමක් හෝ දිරිගැන්වීමක් නෑ'
Local

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත: 'සමරිසි විවාහ බලාත්මක කිරීමක් හෝ දිරිගැන්වීමක් නෑ'

By News Room · 30 June 2024

ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රධාන පනත් කෙටුම්පත් දෙකක් පිළිබඳ මේ වන විට සංවාදයක් මතුව තිබේ. ඒ අතුරින් ‘කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත’ පසුගිය ජුනි 20 වෙනිදා පාර්ලිමේන්තුවේ දී තෙවනි වර කියවීමෙන් පසුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය.

එයින් ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත’ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන ලදි.

ජනාධිපතිවරවයා පැවසුවේ මේ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවය.

මේ අතර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ‘තමන්ගේ ලිංගිකත්වය තෝර ගන්න බැහැනේ කෙනෙකුට. ඉපදෙන කොටම තියෙන ලිංගිකත්වය අනුවනේ අපි ජීවත් වෙන්න ඕනේ’ යනුවෙනි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025