Skip to content
V
වාහන ආනයනය : 'අලුතෙන් පටන් අරන් තියෙනවා පුද්ගලික ලාභය වෙනුවෙන් වාහන ආනයනය කරන ක්‍රම
Local

වාහන ආනයනය : 'අලුතෙන් පටන් අරන් තියෙනවා පුද්ගලික ලාභය වෙනුවෙන් වාහන ආනයනය කරන ක්‍රම

By News Room · 30 June 2024

වාහන ආනයන සීමා ඉවත් කිරීමේ හැකියාව තිබුණ ද පුද්ගලික ලාභය වෙනුවෙන් වාහන ආනයන යෝජනා ක්‍රම දියත් ඉරීමේ උත්සහයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ් රුද්‍රිගු අද (ජුනි 24) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.

සංචාරක ක්ෂේත්‍රයට වාහන 1000ක් ගෙන්වීමට ලබා දී ඇති කැබිනට් අනුමැතිය ගැන මෙන්ම රජයට බදු අදායම අහිමිවන ලෙස සමාගමකට දී ඇති බව කියන බදු සහන පිළිබඳව මේ මාධ්‍ය හමුවේ දී අදහස් පළ විය.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025