Skip to content
V
වීසා නොමැති විදේශිකයන් 08 ක් අත්අඩංගුවට
Local

වීසා නොමැති විදේශිකයන් 08 ක් අත්අඩංගුවට

By News Room · 3 December 2024

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඊයේ (02) පස්වරුවේදී නුවරඑළිය පොලිස් වසමේ, හාවාඑළිය ප්‍රදේශයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් අවුරුදු 28-65 අතර වයස්වල පසු වන ඉන්දුනීසියානු ජාතිකයින් බවත් පොලීසිය පවසා සිටියා.

නුවරඑළිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි සඳහන් වන්නේ.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025