Skip to content
V
 විපක්ෂ නායක ධූරය සජිත්ට
Local

විපක්ෂ නායක ධූරය සජිත්ට

By News Room · 21 November 2024

දස වන පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පත්කර තිබෙනවා. ඒ අනුව කථානායකවරයා විසින් එම නම පිළිගත් බව නිවේදනය කර සිටියා.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025