Skip to content
V
රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර රැසක්
සයුරෙන් එතෙර

රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර රැසක්

By News Room · 14 August 2024

රුසියාවට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 117ක් සාර්ථකව ව්‍යර්ථ කළ බව රුසියානු ගුවන් ආරක්ෂක බලකාය පවසයි. 

යුක්රේනය විසින් රුසියවේ කර්ස්ක් (Kursk) සහ තවත් නගර කිහිපයක් ඉලක්ක කර ඊයේ (13) රාත්‍රියේ සිට මෙම ප්‍රහාර දියත් කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය අද නිවේදනය කළේය. යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර 37ක් කර්ස්ක් කලාපයට ඉහළ අහසේදී විනාශ කළ බවත්, තවත් එවැනිම ඩ්‍රෝන ප්‍රහාර සංඛ්‍යාවක් වොරෝනෙස් (Voronezh) කලාපයට ඉහළින් විනාශ කළ බවත් ආරක්ෂක අමාත්‍යාංශ වාර්තාවල සඳහන් වෙයි. 

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024