Skip to content
V
මැලේසියානු යූටියුබ් තරුවගේ සිරුර පාලමක් යට
සයුරෙන් එතෙර

මැලේසියානු යූටියුබ් තරුවගේ සිරුර පාලමක් යට

By News Room · 14 August 2024

මැලේසියාවේ අතුරුදන් වී සිටි ගායකයෙකු මෙන්ම යු ටියුබ් කෙනෙකු වූ මුහම්මද් නිස්සා අෆාම්ගේ සිරුර පාලමක්ය ට තිබී හමු වී තිබෙනවා. ඔහු සංගීතයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන සිටි තරුණයෙක්.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 23ක් වන බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම අබිරහස් මරණය පිළිබඳව එරට පොලිසිය විමර්ශන සිදුකරමින් සිටින බවයි.

Related articles

කැනඩා භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක දැවැන්ත බද්දක්

කැනඩා භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක දැවැන්ත බද්දක්

21 July 2026
සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025