Skip to content
V
මිලාද් උන් නබි උත්සවය අදයි
Main news - රධාන පුවත

මිලාද් උන් නබි උත්සවය අදයි

By News Room · 16 September 2024

ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (16) යෙදී තිබේ.

දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු ලබයි.

සාමය හා සමානාත්මතාව පදනම් කරගත් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබි තුමන් අරාබියේ මක්කම නගරයේදී උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 570 දීය.

නබි නායකතුමාගේ ජන්ම දිනය සැමරෙන මේ සමයේ එතුමන් පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගත වෙමින් සෑම ආකාරයකම අන්තවාදය පරාජය කොට සංවර්ධිත යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයෙන් ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් අත්වැල් බැඳ ගනු ඇති බව තමන් විශ්වාස කර බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025