Skip to content
V
මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක්
Local

මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක්

By News Room · 18 August 2024

එළඹෙන ඔක්තෝම්බර් මාසය වනවිට මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලැබීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යංශය පැවසුවේ පසුගියදා ලෝක ආහාර වැඩසටහන සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම පොහොර තොගය ලැබු ඇති බවය.

ඒ අනුව මෙවර මහ කන්නයේ සිට ඉදිරි වගා කන්න දෙකකට අවශ්‍ය බණ්ඩි පොහොර නොමිලයේ ගොවීන්ට ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.

ලෝක ආහාර වැඩසටහන විසින් 1968 වසරේ සිට මෙරට මන්දපෝෂණය සහ ගොවීන්ගේ ඵලදායිතාව සහ ආදායම් වැඩිදියුණු කිරීමට සහය දක්වමින් සිටි.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025