Skip to content
V
මෙම වසරේ ඩෙංගු රෝගීන් 34,906ක්
Local

මෙම වසරේ ඩෙංගු රෝගීන් 34,906ක්

By News Room · 17 August 2024

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 14,248ක්. එහිදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 8452 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි පරිශ්‍රයන් පිරිසිදුව තබා ගන්නා ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025