Skip to content
V
මුද්‍රා තැබූ විද්වත් හමුව
Main news - රධාන පුවත

මුද්‍රා තැබූ විද්වත් හමුව

By News Room · 26 August 2024

අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක ඊයේ (25) පැවති ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවට සහභාගිවු ආරාධිතයන් 150ක් සදහා සුදානම් කොට තිබු රාත්‍රි භෝජන සංග්‍රහය මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තහනම් කිරිමට පියවර ගත්තේය.

අනුරාධපුර හෝටලයක රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන බවට අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලද පැමිණිලක් අනුව එම කාර්යාලයේ නිලධාරින් පිරිසක් පොලිස් නිලධාරින් සමග පැමිණ ආරාධිතයන් සදහා ලබාදිමට තිබු පිසු ආහාර සදහා මුද්‍රා තබන ලද අතර ආරාධිතයන් සදහා ලබාදිමට තිබු මත්පැන් බෝතල්ද පොලිසිය බාරයට ගන්නා ලදි.

Related articles

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

3 August 2026
බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025