Skip to content
V
''මම කුඩු ගැහුවා" : නිරෝෂන් දික්වැල්ල පිළිගනී
Main news - රධාන පුවත

''මම කුඩු ගැහුවා" : නිරෝෂන් දික්වැල්ල පිළිගනී

By News Room · 23 August 2024

තහනම් උත්තේජක නීති උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය ලබා ගත් බවට පිළිගෙන තිබෙනවා.

ඒ අද (23) දික්වැල්ලට එරෙහිව ජාතික ක්‍රීඩා විනය කමිටුව හමුවේ පැවැති විනය පරීක්ෂණයේදීයි. ඒ අනුව නිරෝෂන් දික්වැල්ලට එරෙහිව පනවනු ලබන දඬුවම ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතයි.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025