Skip to content
V
පාකිස්තානයේ බස් අනතුරකින් 37ක් මරුට
සයුරෙන් එතෙර

පාකිස්තානයේ බස් අනතුරකින් 37ක් මරුට

By News Room · 25 August 2024

පාකිස්තානයේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, වන්දනාකරුවන් රැගෙන ගිය බස් රථයක් අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන සිදුව ඇති බවයි. අනතුර සිදු වන අවස්ථාවේ පුද්ගලයින් 70 දෙනෙකු බස් රථයේ ගමන් කර තිබෙනවා. මිය ගිය පිරිස අතර කාන්තාවන් සහ දරුවන්ද සිටි බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024