Skip to content
V
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් අද
Local

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් අද

By News Room · 3 November 2024

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (3) ඉරිදා ප්‍රකාශයට පත් කර තිබේ. ඒ සඳහා ලිපි බෙදා හැරීමේ තැපැල් කාර්යාල 2090 ක් අද විවෘතව තැබෙන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

අද උදේ 8.00 සිට සවස 6.00 දක්වා ගෙයින් ගෙට ගොස් ජන්ද පත්‍රිකා ජන්දදායකයින් වෙත බෙදා හැරීම සිදු කරන අතර ඒ සඳහා 8000 ක පමණ තැපැල් කාර්යය මණ්ඩලයක් යොදවන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025