Skip to content
V
ඩුබායි නිපුනගේ අයිස් කිලෝ 5ක් හාර්ඩ් ඩිස්ක් ඇතුලෙන් මතුවෙයි
Local

ඩුබායි නිපුනගේ අයිස් කිලෝ 5ක් හාර්ඩ් ඩිස්ක් ඇතුලෙන් මතුවෙයි

By News Room · 8 August 2024

කටුනායක බහාලුම් අංගන ප්‍රදේශයක් තුළ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් පරිගණක උපාංග 63ක් තුළ සඟවා මෙරටට රැගෙනවිත් තිබියදී සොයාගෙන තිඛෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එක්ව වැටලීම සිදුකර ඇති අතර, ‘ඩුබායි නිපුන’ නමැති ජාවාරම්කරු විසින් මෙම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025