Skip to content
V
 ජස්ටින් බීබර් ජූනියර් උපදියි
සයුරෙන් එතෙර

ජස්ටින් බීබර් ජූනියර් උපදියි

By News Room · 23 August 2024

ලොවක් ආදරය කරන ගායකයෙක් වන ජස්ටින් බීබර්ගේ පළමු දරුවාගේ උපත නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අලුත උපන් බිළිදාගේ නම Jack Blues Bieber බවයි.

ජස්ටින් බීබර් හා ඔහුගේ බිරිඳ හේලි බීබර් විවාහයට පත්වුයේ 2018 වසරේ දී.

එමෙන්ම, Katy Perry සහ Kylie Jenner ද ඔවුන්ට සුබ පැතුම් එක්කර තිබෙනවා.

ජස්ටින් බීබර් ජනප්‍රියට පත් වුයේ වයස අවුරුදු 13 වැනි කුඩා වයසක දීයි.

Related articles

කැනඩා භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක දැවැන්ත බද්දක්

කැනඩා භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක දැවැන්ත බද්දක්

21 July 2026
සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025