Skip to content
V
ඡන්දෙට බාර් වැසෙයි
Main news - රධාන පුවත

ඡන්දෙට බාර් වැසෙයි

By News Room · 14 September 2024

ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 වනදා දිවයින පුරා සියලු මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව එම පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී ගුණසිරි මහතා පැවසීය.මත්පැන් සිල්ලරට අලෙවිකරනු ලබන සියලුම ස්ථාන මෙලෙස 21 සහ 22  වසා තැබීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025