Skip to content
V
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්
සයුරෙන් එතෙර

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

By News Room · 3 December 2024

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක් පවතින බව ජගත් සංවිධානය පවසනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, ඊශ්‍රායල අවහිර කිරීම් හමුවේ ආහාර සැපයීමට දැඩි බාධා පැමිණ ඇති බවයි.

එමෙන්ම, ගාසා තීරයට ප්‍රධාන ආහාර සපයන්නෙකු වන වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් පුණ්‍ය ආයතනය පසුගියදා එම කටයුතු ද නතර කිරීමට තීරණය කර තිබුණේ, සිය සේවකයන් ද ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියයෑම හේතුවෙන්.

Related articles

කැනඩා භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක දැවැන්ත බද්දක්

කැනඩා භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක දැවැන්ත බද්දක්

21 July 2026
සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025