Skip to content
V
ගසාහි යුද්ධය නිමා කිරීමට ඇති අවසන් අවස්ථාව
සයුරෙන් එතෙර

ගසාහි යුද්ධය නිමා කිරීමට ඇති අවසන් අවස්ථාව

By News Room · 20 August 2024

සටන් විරාමයක් සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලදී ඉදිරිපත් වූ යෝජනාවක් ඊශ්‍රායලය පිළිගෙන ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසා තිබෙනවා. මෙම සතිය තුළදී ඊට අදාළ සාකච්ඡා හමාස් සංවිධානය සමග ද සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු පවසා ඇත්තේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් සමග ද ඊයේ (19) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ සටන් විරාමයකට එළඹීම ගසාහි යුධ ගැටුම් නිමා කිරීමේ අවසන් අවස්ථාව වනු ඇති බවයි.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024