Skip to content
V
ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Main news - රධාන පුවත

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

By News Room · 15 September 2024

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇති බව පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

අද (15) රාත්‍රී 8:30ට පමණ එම වෙඩිතැබීම සිදුකර තිබුණි.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025