Skip to content
V
කැනඩා භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක දැවැන්ත බද්දක්
සයුරෙන් එතෙර

කැනඩා භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක දැවැන්ත බද්දක්

By News Room · 21 July 2026

කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50ක බද්දක් පැනවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා. එසේම දින 30ක් ඇතුළත මෙම බදු බලාත්මක වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. අගමැති මාක් කාර්නි මෙයට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ, ඉදිරි සති කිහිපය තුළ එක්සත් ජනපදය සමග පවත්වන වෙළෙඳ සාකච්ඡා "තීව්‍ර කිරීමට" කැනඩාව සූදානමින් සිටින බවයි.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024