Skip to content
V
ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට වැඩ වරදී : ඩොලර් 543,000 ක වන්දියක් ගෙන්න වෙයි
Local

ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට වැඩ වරදී : ඩොලර් 543,000 ක වන්දියක් ගෙන්න වෙයි

By News Room · 16 August 2024

සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදවූ ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සහ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලකට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් නොගෙවූ වැටුප් සහ පොලී වශයෙන් ඩොලර් 543,000 ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.

2015 සිට 2018 වසර දක්වා කැන්බරාහි සේවය කළ ඇය, සිය සේවිකාව වන ප්‍රියංකා ධනරත්න හට ගෙවිය යුතු අවම වැටුප වංචා කර ඇති බවයි නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය සඳහන් කර ඇත්තේ.

වසර තුනක කාලයක් තුළ ඇය​ගේ සේවිකාව ව​න ප්‍රියංකා ධනරත්න උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා සේවය කර ඇති අතර, එම කාලය තුළදී ඇය​ට නිවාඩු ලබාදී ඇත්තේ ඇය අනතුරට පත්වූ එක් අවස්ථාවකදී පමණක් බවද අනාවරණය වී තිබෙනවා.

ඇයගේ සේවා කාලය සඳහා ගෙවා ඇත්තේ ඩොලර් 11,200ක් පමණක් බවත්, එය පැයකට ඩොලර් ශත 75 ක් බවත් ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය සිය සන්තකයට ලබා ගනිමින් නිව

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025