Skip to content
V
අද සිට වීසා ලබා දීම පැරණි ක්‍රමවේදයට
Main news - රධාන පුවත

අද සිට වීසා ලබා දීම පැරණි ක්‍රමවේදයට

By News Room · 27 September 2024

අද (27) සිට වීසා ලබා දීම පැරණි ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ගුවන්තොටුපොළ ආශ්‍රිතව විද්‍යුත් වීසා ලබාදීමේ සේවාව විදේශ සමාගම් දෙකකට ලබා දීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පෙර පැවති ක්‍රමයට වීසා නිකුත් කරන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කර තිබුණා.

කෙසේ නමුත් එම තීරණය ක්‍රියාත්මක නොකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

Related articles

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

3 August 2026
බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025