ටිකිරි පැංචි | සිගිති දූලා පුතාලා වෙනුවෙන්මයි
ආයුබෝවන් පුංචි යාලුවනේ! ඔන්න විශ්වවාහිනි නාලිකාවෙන් පුංචි ඔයාලටත් අලුත් program එකක් අරන් එනවා. ලෝකෙ කොහේ හිටියත් අපේ මව්බිම, ශ්‍රී ලංකාව ගැන, සිංහල භාශාව ගැන දැනගන්න ඔයාලත් කැමතී නේද? එහෙනන් සෑම සෙනසුරාදාවකම ටිකිරී පැංචී වැඩසටහන බලන්න අමතක කරන්න එපා! If you like our channel 👇 ✅Like ✅Share ✅Comment ✅Subscribe 🔔 ✅visit our Website :- https://vishvavahini.com ✅Like our Facebook page :- https://www.facebook.com/watch/VishvavahiniTV #Vishvavahini #VishvavahiniTV









