Skip to content
V
ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Art

ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

By News Room · 22 August 2024

ප්‍රවීණ සංගීතඥ වන ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසු විය. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම ඔහු විසින් මෙහෙය වනු ලැබීය.

Related articles

සුමනා ජයතිලක: 'හඳ නැන්දා' නිහඬ වෙයි

සුමනා ජයතිලක: 'හඳ නැන්දා' නිහඬ වෙයි

5 July 2024
පළමු නවකතාවෙන් ම ඇමෙරිකාවේ ගෞරවණීය සම්මාන දෙකකට පාත්‍ර වූ ශ්‍රී ලාංකික ලේඛකයා

පළමු නවකතාවෙන් ම ඇමෙරිකාවේ ගෞරවණීය සම්මාන දෙකකට පාත්‍ර වූ ශ්‍රී ලාංකික ලේඛකයා

30 June 2024