Skip to content
V
ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්

By News Room · 24 July 2025

ඉන්දුනීසියාවේ සුලවේසි කලාපයේ මිනහස්සා අර්ධද්වීපයේ රික්ටර් මාපකයේ 6.2ක භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසනවා. එම භූමිකම්පාව කිලෝමීටර් 147ක් ගැඹුරින් සිදුව තිබෙනවා.